itpro.lk

Be the first to apply!

Sales Representative & Sales Interns

E Silk Route Ventures (Pvt) Ltd   Colombo - Full-time

We Are Hiring......

Company Sales Representatives & Sales Intern

(විකුණුම් නියෝජිතවරුන් සහ පුහුණුවන්නන්)

Area : Western Province (බස්නාහිර පලාත) Hampaha, Colombo, Kaluthara

ශ්‍රී ලාංකේය නිශ්පාදන සමාගම් වන E-Silk Route Ventures (Pvt) Ltd සහ Ancient Nutraceuticals (Pvt) Ltd යන ආයතනයන්හි විකුණුම් අංශය සදහා බදවා ගැනීම් ආරම්භ කර ඇත. ඔබ, පහත සුදුසුකම් සපුරාලිය හැකි අයෙක්නම්, අප හා එක්වීමට ඔබටත් අවස්තාව හිමිවනු ඇත.

Sales Representative  

සුදුසුකම්

• වයස අවුරුදු 40ට අඩු වීම

• අ.පො.ස. (සා/පෙ) සමත්ව තිබීම.

• වලංගු රියදුරු බලපත්‍රයක් / යතුරුපැදියක් තිබීම.

• වසර දෙකක අවම FMCG ක්ශේත්‍රයේ පළපුරුද්ද.

• සන්නිවේදන කුසලතා සහ යහපත් අන්තර් පුද්ගල සබදතා පැවැත්වීමට ඇති හැකියාව.

• ආහාර නිශ්පාදන (Food Products) හෝ ආයුර්වේද නිශ්පාදන (Ayurvedic Products) අලෙවියෙහි පළපුරුද්ද අතිරේක සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

Sales Intern

• Currently pursuing a degree/diploma in Business, Marketing, or a related field.

• Strong communication and interpersonal skills.

• Passion for sales and customer service.

• Ability to work independently and as part of a team.

හැකි ඉක්මනින් ඔබගේ අයදුම්පත (CV) අප වෙත යොමු කරන්න Email: execsupport@silkrouteventures.com Whatsapp: 0775083962

Share Share Report Report Go Back to Category Internship Posted on 27 Mar 2025 Viewed Viewed 420 times


Recent Jobs at E Silk Route Ventures (Pvt) Ltd